Friday, December 18, 2015

2.මේ ආර්ථික රොකට් සයන්ස් තියරි නොවේ.

බදු වලට අමතර රටකට ආදායම් සොයා ගැනීමට නම් එක්කෝ නිෂ්පාදන අපනයනය කළ යුතුය.නැතහොත් සේවා සැපයිය යුතුය.නිෂ්පාදන යැයි පවසමින් යල් පැනගිය කර්මාන්ත තුලින් කිසි දිනෙක රටකට සෑහෙන ආදායමක් සොයාගත නොහැක.ලෝකය ජයගන්නට ව්‍යාපාර කරන්නේ නම් නවීන තාක්ෂණය,ව්‍යාපාර උපාය මාර්ග,හොඳ...
Share: 

Monday, December 7, 2015

1.වැඩිපුර 50ක් සොයන්න.

Image Source - Internet දීර්ග කලක් තිස්සේ පුරුදුව එන පුරුදු වෙනස් කිරීම ඉතා අපහසු දෙයකි.සුරුට්ටු උරන්නට පුරුදුව උන් අයෙකු එයින් මුදවා ගැනීමට කෙතරම් වෑයමක් දැරිය යුතුද?ශ්‍රී ලංකාව,එහි ආර්ථිකය,ජන ජීවිතය වෙනස් මගකට ගැනීමද සුරුට්ටු උරන්නෙකු ඉන් මුදවා ගැනීම වැනිය.මා...
Share: