
සිරි ලංකාව තුල යමක් කළහැකි හා කිරීමට උවමනාව ඇති ,හොර බොරු නැති චකිතයකින් සැකයකින් තොරව ගරු කළහැකි ජනතා නායකයින් සිටිනම් ඒ අල්පයකි.එම නම් ලයිස්තුවේ මුලින්ම රැඳෙන නාමය ඔබතුමා බව අවිවාදයකි.ඉතිං එවැනි තත්වයක් උඩ මහජනතාව වශයෙන් එදිනෙදා අපට හමුවන ගැටළු...