
බදු වලට අමතර රටකට ආදායම් සොයා ගැනීමට නම් එක්කෝ නිෂ්පාදන අපනයනය කළ යුතුය.නැතහොත් සේවා සැපයිය යුතුය.නිෂ්පාදන යැයි පවසමින් යල් පැනගිය කර්මාන්ත තුලින් කිසි දිනෙක රටකට සෑහෙන ආදායමක් සොයාගත නොහැක.ලෝකය ජයගන්නට ව්‍යාපාර කරන්නේ නම් නවීන තාක්ෂණය,ව්‍යාපාර උපාය මාර්ග,හොඳ...